මගේ බ්ලොග් එකට පැමිණි ඇනොනිමස් කෙනෙකු සහ IT හැරෙන්නට වෙන මුකුත්ම නොදන්නා IT කාරයෙක් මගේ ජාතකය ගැන විමසා ඇත.
පළමුවතාව
අවසාන වශයෙන් බ්ලොග් සහෘදයෙකුගේ අදහසක් මෙසේ දෙවන වතාවටත් ලියාතබමි.(මෙය දුටුවේ කොහේදීද ,ලිව්වේ කව්ද යන්න මට මතක නැත)
"කරුණාකර අදහස්වලට අදහස්වලින් පහර දෙන්න"
සුභපැතුම්!
මෙච්චර කල් ආදර උන්මත්තක කියලා අනුවර්ත නමකින් ලියන්න ඇත්තෙ කවදහරි ආදරේ පැරදුනොත් කියලා බයේ වෙන්නැතිනෙ..
දැන් ඉතිං ඔක්කොම හරිනෙ.. දැන්වත් ඇත්ත නමින් ලියමුද?
අන්වරථ නාම වලින් බ්ලොග් ලියන්නන්ට තර්ජන එල්ලවූ ප්‍රථම වතාව මෙය නොවේ. beyond frame, taboo, මකබාස් ට එරෙහිවද ඊනියා දේශප්‍රෙමීන්ගේ මේ අවියම එල්ලවිය. ඔවුන් ලියන දේ හරි හෝ වැරදි හෝ එකඟ වන්නා හෝ නොවන්නා හෝ ඒ අදහස්වලට විරුද්ධ නම් එය ප්‍රකාශ කිරීමට අවස්ථාව එම බ්ලොග් වලම ලබාදීඇත්තේය. එසේ ලබාදී ඇති කමෙන්ට් තීරුවේ උන‍්ගේ ජාතකය හොයන්න යන වල්බූරුවන්ට කරන දෙය යෝජනා කිරීමට පාඨක ඔබටම ආරාධනා කරමි. කරුණාකර මගේ බ්ලොග් එකට අකමැති නම් නොබලා සිටින්න. මේ මෙවැනි තර්ජනයක් මට එල්ලවූ දෙවැනි වතාවය.උන්මත්තක = පහන්
වැරදි නම් නිවැරදි කරන්න.
හරි නම් මෙම ප්‍රතිචාරය බොහෝ දුරට පළ නොවෙනු ඇත.
පළමුවතාව
අවසාන වශයෙන් බ්ලොග් සහෘදයෙකුගේ අදහසක් මෙසේ දෙවන වතාවටත් ලියාතබමි.(මෙය දුටුවේ කොහේදීද ,ලිව්වේ කව්ද යන්න මට මතක නැත)
"කරුණාකර අදහස්වලට අදහස්වලින් පහර දෙන්න"

ඔබට තර්ජනයක් වී අති බව මට නොපෙනේ.
ඔබ එසේ අනුමාන කලේ කෙසේද?
උන්මත්තක නමින් කුනුහරුප කමෙන්ට් දැමීම, මට ඇත්ත නමින් බ්ලොග් ලියන්න කියල දෙන්න ඒම තර්ජනයක් නෙවෙයිද?
ඊයේ පෙරේදා බ්ලොග් කලාවට අත ගැසූ චා ද මොකාද එකා දන්න මඟුල.
Bloggers have the right to stay anonymous
http://www.eff.org/issues/bloggers
නිර්නාමික බ්ලොග්කරුවන්ට ඇත්ත නමින් එන්න කියලා පාට් දාන්න එක එක බල්ලන්ට පුලුවන්ද?
ඔය ලෙඩේ නම් ඉස්සර ඉඳන් තියෙන එකක් නෙ. හරි අමාරැයි මිනිස්සුන්ට. අදහස් එකක් ගැටෙන්න තරම් මොළයක් නැති වුනාම ජාතකේ හොයලා බලන්න හදනවා බනින්න මොනවා හරි තියෙනවද කියලා.
@දේශද්‍රෝහියා
කියලා තියෙන දේ නම් ඇත්ත. ඒත් සැර වැඩි නැද්ද? =D
hey mate ! do not replty to emails. be careful and read the latest article in OUT IN THE OPEN. I was thretened like this as well..
උන්මත්තක සහ දේශද්‍රෝහියා සමග සම්පූර්ණයෙන් එකගයි. කවුරුහරි අන්වර්ථ නමකින් පෙනී සිටින එකේ කිසිම වෑරෑද්දක් නෑ, බොරුවට අවන්කයා වෙන්න මටත් නම දාගන්න පුලුවන් "සද්ද විද්ද ආරච්චිලාගේ පියසේන" හරි "xxx රාජපක්ෂ" කියලා හරි. එත් එක මගෙ ඈත්ත නම නෙමේනෙ. බොරුවට අනිත් අයගෙ පිටේ මඩ ගාන්නෙ නෑතුව දාන comment එක මොක උනත් තමන්ගෙ නමින් දානවනම් තව මොනාද? අනික දිගටම කියවන කෙනෙක්ට අදහසක් ඈති වෙනවනෙ නම මොක උනත් ඌ මොන ජාතියෙ එකෙක්ද කියලා.
හෆොයි!
උම්මටත් තියෙන පුරස්න!
"කරුණාකර අදහස්වලට අදහස්වලින් පහර දෙන්න"
මෙය එකල බොහෝ ලෙස විවේචනයට හා තර්ජනයන්ට ලක්වුන ෂාන් (තවත් අන්වර්ථ නමකින් බ්ලොග් ලියන අයෙක්) විසින් පවසන ලද්දක්. මුලින් පෞද්ගලික මඩ, කුණුහරප හා මරණ තර්ජන කිරීමෙන් පසුවත් නිහඬ කිරීමට නොහැකි වූ කල ඔහුගේ නම යොදාගනිමින් වෙනත් තැන් වල පරස්පර විරෝධී ප්‍රතිචාර යොදා තිබුනා. නොහැකියාවෙන් මිරිකී ගොස් කර කියා ගත නොහැකි වුනු කල සෙවලයන් විසින් අනුගමනය කරන ප්‍රසිද්ධ ක්‍රියා පිළිවත එයයි.
http://bumuthurunu.wordpress.com/2009/02/01/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b7%81%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ad/
මුන්ට පුදුම පු* අමාරුවක්නෙ තියෙන්නේ anonymous ලිව්වාම. ඔය කියපු එකා කවුද කියලා හිතා ගන්න පුලුවන්.
දේශද්‍රෝහියා,soosthigune, änthräX බොහොම ස්තුතියි අදහස්වලට.
chamila_dealwis, ස්තුතියි යාළුවා ලින්ක් එකට.
@උන්මත්තක
ඔය පහන් කියල තියෙන කමෙන්ට් එක මම දාපු එකක් නෙවෙයි.
පහන්, සමාවෙන්න යාළුවා. මම දැනුයි දැනගත්තේ ඒ කමෙන්ට් එක දැම්මේ උඹ නෙවෙයි කියල. මම නිසා විදින්න උනු අපහසුතාවට මම සමාව ඉල්ලනවා.
කථාව හරි... අන්වර්ථ නමින් පෙනී සිටීම අපිට ඇති අයිතියත් ඒ ගමන මේ වාවාල ගසගරත්න අතිපණ්ඩිතයා අන්වර්ථයත් නැති කරන්න වගේ හදන්නේ. චමිල කියපු ශාන්ගේ කතාවට මමත් එකඟයි.මේ යකා ශාන්ව මර්ධනය කරන්න සෑහෙන චරිතයක් රඟපෑවා මතකයි.මම ඒ කාලේ බ්ලොග් ලියන්න්වත් පටන් අරන් තිබුනෙ නෑ. ඇත්තටම මේවගේ රටහාල්පාරුවන්ට තවදුරටත් මේ කෙරුවාව කරන්න දෙනවද කියන එක හිතන්න ඕනි දෙයක්. සයිබර් මැරයනුත් දැන් බිහිවෙන්න අරන් වගේ වැඩේ තියෙන්නෙ උන් කරන්නේ ජීවිත තර්ජන නෙමෙයි අපෙ User Account Hack කරනවා වගේ ගොන් පාට් දාන එක. එක අතකට ඒකත් ඇත්ත තමා. මුන් සමාන්‍ය ජීවිතයේ නිකන් පුස් වාචාලයෝනෙ. මේ වගේ e-චණ්ඩින්ට මේක හොඳ පාඩමක් වෙයි..
බියොන්ඩ් ෆ්‍රේම් ගැන මහ ලොකුවට සුද්ද කරාට ඌ තමයි මෙතන ඉන්න ලොකුම බ්ලොග් ත්‍රස්තවාදියා. මම මිගාර නමින් ලිවුවට පහුගිය අවුරුදු 4-5 තුල ෆෝරම් වල ඉටපු අය දන්නවා මගේ නම මොකද්ද කියල (කෙලින්ම නම කියමුකො, රංග වීරක්කොඩි ). මෙ මහ ලොකු බ්ලොග් කාරයා මම අහන දේවල් වලට උත්තර දෙන්න බැරි හින්දා දන් "රංග වීරක්කොඩි" කියන නමින් කොමෙන්ට්ස් දානවා. එහෙම නැත්නම් වෙන එකෙක් එහෙම දානවා. මේ ගැන කිහිප වතාවක් කිවුවත් ඌ එක ගණන් ගන්නේ නැත්තේ අදහස් වලට අදහස් වලින් පහර දීමට නොහැකි ඔහුගේ අඳ බාලත්වය නිසායි. ඒ හින්ද බොරුවට බී.එෆ්. වීරයෙක් කරන්න හදන්න එපා. ඌත් මේ බ්ලොග් ත්‍රස්තවාදයේ තවත් පුරුකක්ම තමා.
මෙන්න මේ යොමුව බැලුවොත් වැඩේ තේරේවි.
http://beyondframe.wordpress.com/2009/07/27/%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%A7-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA/
මිගාර, beyond frameගේ බ්ලොග් එකේ රංග විරක්කොඩි කියල කමෙන්ට් දානව නං ඔබට ඒ ගැන කතාකරන්න තිබ්බා. මම දැකලා නෑ කොහේදිවත් ඔයා එහෙම කතාකරනවා. මට කාවවත් වීරයෙක් කරන්න උවමනාවක් නෑ. මම දන්න දේ මම කතා කලා.එච්චරයි.
ලියන්නාගේ ඇත්ත නම මට අවශ්‍ය නැත. අව්ශ්‍ය වන්නෙ අනන්‍යතාවයි.
නමුත් ඒ ඇත්ත නම හොයාගන්නා විදිය නොදන්නා කමකින් නොවේ, ඊට අව්ශ්‍ය කැසිල්ල මට නොමැත.
කුනුහරුප ලියන්නා ගෙන් ෆන් එකක් ලැබ අතහැර දැමීමට වඩා කල හැක්කක් නොමැත.,.
"ඌරන් සමග කෙලියහොත් ඉන් සතුටුවන්නෙ ඌරාමය.."
to දේශද්‍රෝහියා
මා දන්නා මගුල් බොහොයි, ඒ බව කරුනාවෙන් සලකන්න. ;)
ආ අර කොංඩයගේ වැඩක් නේ? හ්ම් හ්ම්.. අම්බලංගොඩින් බස්සවල ගහායි කියල මට බයායි.. බුදු අම්මෝ! අපිව සාක්කුතලයගෙන් බේරා දියෝ..
මේ ගැන මම ලියපු එකක්
නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය
ඒ ගැන මා ඔහුට කියා ඇත. නමුත් ක්‍රියාත්මක වන්නේ නැත. මේ ලින්ක් එක බලන්න. (මෙය tinyurl භාවිතයෙන් කෙටිකර ඇත.) මේ දිව දෙකේ එකාගේ හරි විදිය දැන් පෙනෙනු ඇත
http://tinyurl.com/mvymn2
කලින් මා දැමූ පිළීතුර පළවී නොමැත. නමුත් මම මේ පිළිබදව බී. එෆ්. ට මේ පිළිතුරේ දී දැනුම් දී ඇත. (මෙය tinyurl ආධාරයෙන් කෙටිකර ඇත) http://tinyurl.com/mvymn2
මිගාර, beyond frame අඩවියේ අපහාස කමෙන්ට් වලට නම් තෝතැන්නක් බව මමත් පිළිගන්නවා. ඒ ගැන සඳහනක් http://unmaththaka.blogspot.com/2009/04/blog-post_22.html හි කමෙන්ට් එකකින් මම කලින් කලා. මෙය beyond frame අඩවිය හෝ taboo අඩවිය නොවන බැවින් comment පිළිබඳව හුඹස් බියක් අවශ්‍යවන්නේ නැහැ. කමෙන්ට් සියල්ල publish වෙනවා කුනුහරුප හා අපහාස හැරුණුවිට.
anonymous, කොණ්ඩයද මන්දයද කියල ඔයා දන්නෙ කොහොමද? ඔයවගේ හැංගිලා යොදන කමෙන්ට් වල අයිතිකාරයා හොයන එක ඇනෝනිමස් කමෙන්ට් දානවටත් වැඩිය පොල්බූරු වැඩක්.
"ඇත්ත නම හොයාගන්නා විදිය නොදන්නා කමකින් නොවේ"
අප්පට සිරි, මේ ඇටි කිච්චාගේ පොර ටෝක්.
තව ලියන්න සහෝදරයා...ඔබට ජය !