ඇම්ඩන්: මේ පුළුවන් තරම් බ්ලොග් කොපි කරලා සයිට් එකේ දාපියව්. එතකොට තමා සයිට් එකට වැඩි වැඩියෙන් සෙනඟ එන්නේ. මම දැක්කත් නොදැක්කා වගේ ඉන්නං.උඹල පුළුවන් තරම් ජාතික කොඩිය ඉස්සරහට දාපල්ලා. බලාපං එතකොට කොච්චර දේශප්‍රේමී පාටද කියලා.
ගොම්බෙටි මාකටිං මැනේජර නොහොත් සූකර රජා : ඒවා රිපෝට් කරන්නත් ගොම්බෙටියේ රෙජිස්තර වෙන්න ඕන කියල පොලීසියක් හදාගමු. එතකොට තවත් එවුන් රෙජිස්තර් වෙයි.
ගොන්වස්සා : හරි හරි බොස් අපි දෙන්නාං එලටම. ඒක නෙවෙයි බොස් නැද්ද මාරු කාසි එහෙම.
වහුපැටියා: එතකොට බ්ලොග්කාරයෝ කෑගහුවොත් මොකද කරන්නේ.
ගොම්බෙටි මාකටිං මැනේජර නොහොත් සූකර රජා : ඕවත් වැඩද මල්ලි. අපේ සයිට් එකට ඉරිසියාවෙන් උන්ම බ්ලොග් එක කොපිකරගෙන උන්ම කෑගහනවා කියල කියමු. ඇම්ඩන්ට කිව්වා කිව්වොත් ඒවත් බොරු කියල කියමු.
ගොන්වස්සා: ඒකත් හරිනොගියොත් උන්ගේ අඬු කඩනවා කියමු. දනින් වැටී ජීවත් වෙනවට වඩා සටන් කර මියයාම හොඳයි කියල චේ ගුවේර කියල අයිය කෙනෙක් කියල තියෙනවලු. ඒක නෙවෙයි බං පව් නේද දුස්සන්ත. මයිකල් ජැක්සන් මැරුන කිව්වාම මිනිහට වාව ගන්න බැරි වෙලා TV එකෙත් අඬනවා. පව් බං දුස්සන්ත මට දුකේ බෑ. ඌ නං සිරා කොල්ලෙක් බං.
වහුපැටියා: කව්ද බං චේ ගුවේරා කිව්වේ.
ඇම්ඩන්: අයියෝ වහු පැටියෝ ඕකවත් දන්නෙ නැද්ද ඔය චේ ගුවේරත් මැරෙනකල්ම ගොම්බෙටියෙ සාමාජිකයෙක්. එලකොල්ලෙක් තමා ඕන ගේමකට රෙඩි. මමයි ඌට සිංහල ටයිපිං පුරුදු කලෙත්.
ගොම්බෙටි මාධ්‍ය ප්‍රකාශක: අපේ දේශප්‍රේමය දරාගන්න බැරි එවුන් බං මුං. අපේ ගොම්බෙට් පවුල කඩාඉහිරවන්න හදනවා. ඉහි... ඉහි... . මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මං මේ ගැන UN එකෙත් කතා කරන්නයි ඉන්නේ.
වහුපැටියා: අපේ ගොම්බෙටි පවුලේ එවුන් මේක ගැන කතාකරන්න ආවොත්?
ගොම්බෙටි මාධ්‍ය ප්‍රකාශක: ඒවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වහුපැටියෝ. අපි අපේ තණකොළ ටික කාගෙන ඉමු මචං. බැරිම උනොත් සූකරගේ බස් එකේ ගිහින් දෙමු ගේමක්.
බ්ලොග්කරුවෙකුට තර්ජනය කිරිමට පෙර නැවතත් සිතාබලන්න. කඩුවෙන් කල නොහැකි බොහෝ දෑ පෑනෙන් කල හැකිය.

සහෝදරයා මං ගැනත් ලියලා තියනවා නේද?
කමක් නැහැ කමක් නැහැ ඔහොම යමු.....
හයියෝ... හිනා කාලා මැරෙනවා උන්මත්තක පුතේ.
උඹේ කටේ මසුරං දාන්න වටිනවා !
මේ හරක් රැල හිතන්නේ උංගෙ වැයික්කිය වගේ කියල මේ බ්ලොග් කෙරුවාවත්. අනේ මන්දා ඔය හරකුන්ට ඕකේ වෙනස තේරෙයිද කියලාවත්.
දසුන් මධුසංඛ වානගුරු
කෝ උඹේ නම මේකෙ නෑ නෙ කොල්ලො?
උඹ නැට්ට පාගගෙනද? නැත්තං බඩු මාට්ටුද? (වෙන සයිට් වල වෙන වෙන නම් වලින් කමෙන්ට් කරලා?)
හික් හික්.... අනිවා ගොම්බෙට්ටන්ට හොද වැඩක් දෙන්න ඕන..
අපි රෙඩි..
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ
හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා.....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ....
ඔව්.. මේ වගේ ගොං හරකුන්ට කියල දෙන්න ඕනෙ තමයි තමුන් ඉන්න මට්ටම ගැනයි, ඊට වඩා උඩ මට්ටමක ඉන්න මිනිස්සුන්ට වාතයක් නොවී ජීවත් වෙන හැටි ගැනයි.
ඒක නෙමේ බං,
අර සූකර ට්‍රැවල්ස් හිතාගෙන ඉන්නෙ ඌට තියෙන්නෙ බස් එකක් නෙමේ යුද්ධ ටැංකියක් කියල නෙ :D ඒකෙ නැගල ගිහින් ගේම් දෙන්න කතා කරන්නෙ !
මම දැක්කා හරක් ගාලේ බිත්තියක ලියල තියෙනව "බස් එක කුඩු කරන්න ආවොත් ***** කරනව" කියල !
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ
හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ....
අනේ රජෝ[නමට විතරද]
නොදන්න දේවල් වදාරන්නෙ නැතුව ශ්‍රි මුඛය වහගෙන ඉන්න එක වඩා හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ....
අනේ රජෝ[නමට විතරද]
නොදන්න දේවල් වදාරන්නෙ නැතුව ශ්‍රි මුඛය වහගෙන ඉන්න එක වඩා හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ..
අනේ රජෝ[නමට විතරද]
නොදන්න දේවල් වදාරන්නෙ නැතුව ශ්‍රි මුඛය වහගෙන ඉන්න එක වඩා හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ..
ඔය ඇම්ඩන් කාගෙද FB account එකක් hack කරල යකා නටපු කතාවකුත් ඇහුණා. කෝකටත් පරිස්සම් වුණොත් හොඳයි. (hacking කිව්වට ඇත්තටම මේ... social engineering :D )
ela patta patta
gombeti.com meke un hithan inne unthama deshapremi kiyala.anika nikan jathiwada walata kagahanawa,moda harak admin cricket team ekeata wiruddwa adahas prakasa kalat ban karanawa,loke ondama admin,mun e rata kanwa,deshapremin hama welema hoyanne actress lahe nude 4tos.
අනේ රජෝ[නමට විතරද]
නොදන්න දේවල් වදාරන්නෙ නැතුව ශ්‍රි මුඛය වහගෙන ඉන්න එක වඩා හොදයි නේද.....
මම දසුන් මධුසංඛ වානගුරු ඒ මගේ ඇත්ත නම
ඒක යොදන්න බැරි තැන්වල[බැරි කමකට නෙමෙයි ඒක භාවිතාවෙන නිසා]වෙන නමකින් යනවා....
හැබැයි අපි ඔය රජවරුන්ගේ නම්, තව තව සාවදය නම් වලින් ලියන්නෙ නැහැ.
කොන්ද කෙලින් තියගෙන ඇත්තම නමින් තමයි ලියන්නේ..
hmmm mata mechari kiyanna tiyanne
antarjalaya haturan hadaganne natuwa hamoma samagiyan hitiyot tamai hoda tawa karanak tamai bolg sangamaya wagakiwautu kenak anit web adawi ekka sakchawak kararo tami hoda me gana eki nekata mada gahaganne natuwa mokada api api gaha mara ganna eka katai
"tawa karanak tamai bolg sangamaya wagakiwautu kenak anit web adawi ekka sakchawak kararo tami hoda....."
මේ මොකක්ද ඔය බ්ලොග් සංගමේ කියන්නෙ? එහෙම දෙයක් ගැන අපි අහල නෑ නෙ.
අනික අපි දන්න තරමින් තමන්ගෙ බ්ලොග් එකේ තියෙන දෙයක් සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ තමන්ට.
oya gombeti .com kiyanne e*a*iri.com ekata ne
aniwa oke admin booruwata blog ekak kiyanne mokadda eke tibba ewa a gon raja ge site eke ona ona widihata pala karanna bari ayi kiyala kiya denna ona
tawa deyak kiyannama ona gon raja tamange site eke tamanta ona ona dewal karata mei blog wala ehema karanna ba
gon rata ta ona dene uge site eke api danna one
nathnam eka post makanawane
apita kisima nidhasak na ..
a gonraja ge site eka me eka neme me blog
මෙතැන එක බයියෙත් හිතා ඉන්නේ රැවුල වවාගත් පමණින් තමා චේ ගුවේරා බවය.
අයියෝ මාව දෑනුවත් කරන්නකෝ....
හික් හික්... අම්මට සිරි උන්මන්තක පුතා... නියම ලිපිය ආහ්... ගොම්බෙට්ටන්ගෙන් පරිස්සම් වෙලා තව ලියපං මයෙ පුතේ... ජය!
Ela ayye Ela..pada sheppada gombettentonta hoda wade....waha kaaaaaalllaaaa....
මොකද මේ දසුන් මදුසංක කියන එකා එකම කමෙන්ට් එක ආපහු දාන්නෙ? උඹ බිව්වෙ එලකිරිද? :P
වාතෙ නොවී ඉඳපං රැවුලො.
බ්ලොග්කරුවෙකුට තර්ජනය කිරිමට පෙර නැවතත් සිතාබලන්න. කඩුවෙන් කල නොහැකි බොහෝ දෑ පෑනෙන් කල හැකිය.
වැරදියිනේ ලව්සිකෝ මෙන්න මෙහෙම ඕක එන්න ඕනා.
කඩුවෙන් කල නොහැකි බොහෝ දෑ කී බෝඩ් එකෙන් කළ හැකිය. හිකිස්!
කඩුවෙන් කිව නොහැකි බොහෝ දෑ හෙළුවෙන් කිව හැකිය.
http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
අර lich සක්කිලියා මේවා තාම තියාගෙන ඉන්නවා.
මෙන්න තවත් කොපියකට උදාහරණයක්.
(මේක මධුර විසින් හදපු සොෆ්ට්වෙයා එකක්. බලපං ඌ උගේ වගේ පෝස්ට් කරල තියෙන හැටි)
http://www.elakiri.com/forum/showthread.php?t=212450
යකඩ යකා,
"මා මෙහි windows API ඇරෙන්න කිසිවක් windows වලට පමණක් අදාළ වන කොටස් භාවිතා කර නොමැත"
මොකද්ද බන් එ ලියල තියන හරුපෙ. කව්ද එ විහිලු කාරයා?
බලාගෙන ගියාම එළකිරි.com කියන්නෙ පොරත්වය සඳහා පොර පිටියක් වගේ.
කෝ ඔය කියන මහ ලොකු එළකිරි පවුල ද මොකක්ද එක? මේකෙ ඇතුලෙ ඉන්න එවුනුත් අනිත් එකාගෙ දේ ක්‍රෙඩිට් නැතුවම කොපි කරල පොර වෙන්න වගේ දඟලන්නෙ.
වෙනත් පුද්ගලයෙකුගේ නමින් යෙදූ ප්‍රතිචාරයක් අනුමත නොකලෙමි.
මුන් තම තමංගෙම එව්ව අමු අමුවෙ කොපි කරගන්නකොට අනිත් අයගෙ එව්ව කොපි කරන එක ගැන කථාකොරල වැඩක් නෑ
ලැජ්ජනැතුව රීපෝස්ට් ද කියලත් අහනව :P :P
ත්‍රෙඩ් සංස්කෘතිය...
පුදුම සමාජයක් ඒක. කලින් පහන්ගේ පෝස්ට් එක අස්සේ ඒ උදවියගේ පුරුදු ගති ගුණ අයින් කර ගන්න බැරි වුනා. දැන් මේ තොප්පියක් වැටිලා ඉන්න දසුන් මදුසංක වානගුරු කියන පුද්ගලයත් මේක ත්‍රෙඩ් එකකට පටලවගෙන. ආයේ ආයේ එකම දේ කිව්වට කියන දේ මෝඩයි නම් කී පාරක් කිව්වත් වැඩක් නෑ කියන එක ඔහු තේරුම් ගන්න ඔනේ.
ජොබ් කියලා උදේම ගිහින් සමාගමේ සම්පත් නාස්ති කරන white collar පොල් බූරුවන්ටයි අන්තර්ජාල සම්බන්ධතාවක් අරගත්තට ඊළඟට කරන්න හරි හමන් දෙයක් මතක් වෙන්නේ නැති පුස් ටීන් මල්ලිලටයි කරක් ගහලා ගැන්සි බැහැලා පොර වෙන්න පුලුවන් තැනක් හදලා දුන්න ඇම්ඩන්ට මුලින් ප්‍රණාමයක් දෙන්න ඕනේ. මොකද මිනිහට තේරුනා ඒතන ලොකු චාන්ස් එකක් බිස්නස් එකකට තියෙන බව.
සංසදයෙ උඹේ මාමා බ්ලොග් ලියනව කිව්ව නේද? උඹේ මාමා මකබාස් වෙන්න ඕනා.
අළුත්ම කික් එක
ගොංබෙටි.com ගැන ලියා තමන්ගේ මුකලන් බ්ලොග් වලට බස්සන් අද්දවා ගැනීම :P
දැන් මේක මල විකාරයක් වෙලා
මොකක් හරි .com එකක් අල්ලන් තුප්පහි ලිපියක් දාල මන්ද ආතල් එකක් ගැනීම :P
මම මේක කීප තැනකම දැක්ක දෙයක්
වැලේ වැල් නැති මුකලන් බ්ලොග් වලට මේ වගේ මන්ද ආතල් ලිපි දමා .com කාරයන්, විරුද්ද.com කාරයන් හා ඉරිසියා බට්ටන් 2~3 දෙනෙකු අද්දාගැනීමේ සිගිති/ටිකිරි මොලය මේ දිනවල ජනප්‍රිය එහෙත් අප්‍රියජනක සත්‍ය කතාවයි
මම මුලින්ම මේ සංවාදයට සහභාගි වෙන්න හිතුවෙ නෑ. මොකද ඒ තරම් මේ ගැන අගක් මැලක් තේරුනෙ නැති හින්දා.
http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html කියන ලින්ක් එක දැක්කම තමයි මේක ලියන්න හිතුනෙ.
ඒ ලිපිය සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයෙ අඩවියෙන් අමු අමුවෙ කොපි කිරීමක්. ඒ ලිපියෙ මුල් කර්තෘ වරුන් වුනේ මම සහ ආනන්දවර්ධන සොහොයුරා. ඇත්තටම ඔය ලිපිය අපි ලිව්වවෙ 2008 පැවැත්වුනු සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ඉලක්ක කරගෙනයි.
අඩුම ගානේ මුල් ලිපිය ගැන සඳහනක් නොකර මේ ආකාරයට කොපි කිරීම අනුමත කරන්න බෑ. මේ අයගෙ අරමුණ මොකද්ද කියන එක මට නම් අපැහැදිලියි.
ස්තූතියි
අනේ පුතේ උඹේ කටේ මසුරන් දාන්න ඕනි.
ඔය හරක් ටික බ්ලොග්කාරයන්ට බැණල බැණල ඊළඟ දවසේ උන්ගෙන්ම උදව් ඉල්ලන්න ආව නෙ.. ලැජ්ජනැතිකම...
ammapa mehemath gon buru ralak. thope eun
karapuwa pennapuwama konda kelin awith e gana katha karanna bari thopi wage napunsakayo gana kawara kathada, pahange blog eke kaiwaru gahapu eka aiiya kenekwath gayan kalharage peechan wayama gana katha karanna awada
http://www.elakiri.com/forum/showthread.php?t=118771&page=6
මට උඩින් ලියපු anonymous,
ඇත්ත ඇත්ත බ්ලොග් හොරකම් කිරීම තුප්පහි නැත බ්ලොග් හොරකම් කිරීමට විරුද්ධ වීම අන්තිම තුප්පහිය. ඔබ වැනි ඉරිසියා බට්ටන්ද පැමිණීම මට අතිමහත් ශක්තියකි. රජතුමා කිව්ව වගේ එන්න එන්න ඇවිත් මගේ දෑත ශක්තිමත් තරන්න. බි.පෙ.සි. දැන් කියපං මම දේශද්‍රෝහියෙක් කියල.
මොනා උනත් ගොම්බෙට්ටන්ගෙන් ආපු හොඳම කමෙන්ට් එක ඕක කියල සැක නැතිව කියන්න පුළුවන්. අනිත් එවුන්ගේ නැති රචනා ශක්තියක් නම් උඹට තියෙනව වගේ . ඒත් තාම අර මොළ පොඩ්ඩ නං එහෙමමමයි. අනිත් පාර හිටගෙන ටයිප් කරන්න. අනිත් ගොම්බෙට්ටො එකමමයි කියවන්නෙ එපා වෙනව බං එතකොට.
@ThedarkMask
ඔයා දාල තියෙනෙ ලිංක් එකේ ලංකාවෙ දෙයක් (හෝ පිටරටක දෙයක්)කොපි කරපු එකක් පේන්නෙ නෑ නොවෑ. ඌ ඇදගෙන නාල තමයි ඒත් ත්‍රෙඩ් එක පටන් ගෙනවත් නෑ නෙ.
අනේ මංද
ඇම්ඩා මමයි අපේ රාජ්ජේ
ඇම්ඩා මමයි ඇම්ඩා මමයි ඇම්ඩා මමයි අපේ රාජ්ජේ
අර බ්ලොග් එක අපේ තමයි ඒ බ්ලොග් එක අපේ තමා
බ්ලොග් සේරම අපේ තමා අපේ රාජ්ජේ....
ඇම්ඩා මමයි අපේ රාජ්ජේ
ඇම්ඩා මමයි ඇම්ඩා මමයි ඇම්ඩා මමයි අපේ රාජ්ජේ
"ජොබ් කියලා උදේම ගිහින් සමාගමේ සම්පත් නාස්ති කරන white collar පොල් බූරුවන්ටයි අන්තර්ජාල සම්බන්ධතාවක් අරගත්තට ඊළඟට කරන්න හරි හමන් දෙයක් මතක් වෙන්නේ නැති පුස් ටීන් මල්ලිලටයි කරක් ගහලා ගැන්සි බැහැලා පොර වෙන්න පුලුවන් තැනක්...."
හරියට හරි.
ඔය ගැන හොඳට තේරුං ගන්න කිරිකඩේ ම තියෙන මේ ත්‍රෙඩ් එක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=212663
@ යකඩ යකා
අර කියපු thread එකෙේ ඊළගට දාපු comments ගැනත් කිව්ව නම්?
කෝ මේ ගොම්බෙට්ටො ටික? තණකොල කාල ඉවර වෙලා දැං ගොම්බෙටි කනවද දන්නෑ?
oyala kochcara kagahuwath dan elakiri eke memberslath piligannawa elakiri cha kiyala site ekatana gihin balanna.
උන්මත්තක = පහන්
වැරදි නම් නිවැරදි කරන්න.
හරි නම් මෙම ප්‍රතිචාරය බොහෝ දුරට පළ නොවෙනු ඇත.
anonymous,
ෂා මරුනේ. මාර සොයාගැනීමක්නේ. ඒක නෙවෙයි අද ඇඳේ මොන පැත්තෙන්ද නැගිට්ටේ?
මම සාමනයෙන් ගොම්බෙටි එකෙ ඇඩ්මින් ට අකැමතියි. ඒ යකා මටත් කෙලෝපු තැන් තිබ්බ. කොහොම වෙතත් බ්ලොග් කොපි කරන එක නම් බලු වැඩෙ. මම බ්ලොග්ස් 12 කරනවා. ( ඔක්කොම හැම වෙලේම අප්ඩේට් නොකරට කොහොම හරි ලියනවා ) ඉතින් මම බොහොම මහන්සි වෙලා , මගෙ වෙලාවත් කාගෙන කරන දෙයක් තව හු..... කොපි කලාම මොන තරම් යකා නගිනවද . මම ගොම්බෙටි එකට ගිය දවස් වල එකෙක් මගෙ බ්ලොග් එකක් කොපි කරල දැම්ම. ඇඩ්මින් හා අනික් ඔක්කොම ගත්තෙ උගෙ පැත්ත. මොන බලු වැඩක් ද ?